රජය වී මෙට්රික් ටොන් 40 ක් මේ වනවිට මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
වැඩිම වී අස්වැන්නක් අම්පාර දිස්ත්රික්කයෙන් මෙවර ලැබී ඇති බවයි එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_n8fQ6H2KoA”]