fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 16:35

කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත්ව තිබෙනවා.

එරට කාන්තාවන් මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ. නව විලාසිතාවන් එළිදැක්වීමේදී ඇදුමට ගැළපෙන ආකාරයට මුහුණ ආවරණ නිර්මාණය කිරීමටද නිර්මාණකරුවන් පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 16:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo