fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්දකාඩු රැඳවියන්ගේ ආශ්‍රිතයින් 124 දෙනෙකු සාර්ථකව නිරෝධායනය අවසන් කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 11:59

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ ආශ්‍රිතයින් 124 දෙනෙකු සාර්ථකව නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව ගියා.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් බෝගොඩ හමුදා කඳවුරේදී මෙම පිරිස PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි මෙසේ පිටව ගියේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්