fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණයක්

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 09:27

මෙවර IPL කි‍්‍රකට් තරග මාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ලබන සැප්තැම්බර් 26 වනදා සිට නොවැම්බර් 7 වනදා දක්වා. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරග මාලාව කල් යැම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරින්ගේ අවසරය ලැබුනහොත් නරඹන්නන් කැඳවීමටද අපේක්ෂා කරන බව IPL සංවිධායකයින් ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 09:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්