fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් කෝවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2020 16:07

ගතවූ පැය 24 තුළ චීනයෙන් කෝවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 8 දෙනෙක් චීනයේ ෂිං ජියෑන්ග් පළාතෙන් හඳුනාගත් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. කෝවිඩ් දෙවන රැල්ලේ නව ආසාදිතයින් චීනයේ ෂිංෆාඩ් මත්ස්‍ය වෙළෙඳසැල ආශ්‍රිත ප්‍ර දේශයෙන් වාර්තාවීමත් සමග චීනයෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,683 දක්වා ඉහළ ගියා. මේ වනවිට වාර්තාවන මරණ සංඛ්‍යාව 4,634 ක් ලෙසයි දැක්වෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2020 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්