මාතලේ ප්‍රදේශයේ නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදි කෙරෙනවා. ඒ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේයි.
දිවයිනේ නව විශ්වවිද්‍යාල 10 ක් ඇතිකිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබෙනවා. මේ යටතේ මාතලේ ඇල්වල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අක්කර 25 ක භූමියක නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදි කෙරෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 05 ක්. මෙම භූමිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1SDE3EXhc0I”]