fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2020 18:11

අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක් පිළිබඳ රුසියාවෙන් වාර්තා වනවා.

19 වන වරටයි මෙම වායු බැලුන් සංදර්ශනය සංවිධාන කර තිබෙන්නේ. දින 4 ක් පුරා පැවැත්වෙන මෙම සංදර්ශනයේදී බැලුනයක නැගී ගමන් කිරීමට එක් පුද්ගලයෙකුගෙන් ඩොලර් 110 ක් අය කරන බව වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2020 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo