fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකයේ දෛනිකව වාර්තාව වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2020 12:07

පළමු කොරෝනා ආසාදිතයා හමු වූ දිනයේ සිට මේ දක්වා ලෝකයේ දෛනිකව වාර්තාව වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ගත වූ පැය 24 ට පමණක් රටවල් 213 කින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්‍ෂ හැට දහසකට ආසන්න වනවා. දිනකට ආසාදිතයන් දෙලක්‍ෂ පනස්දහස ඉක්මවූ ප්‍රථම වතාව ද මෙය බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව යන රටවලිනුයි.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2020 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්