ආර්ථිකය තවත් දියුණු කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ පමණක් බව පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
හිගුරක්ගොඩ ප්රදේශයේ පැවති ජන හමුවකදීයි රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමට මිස මූලස්ථාන, දේපළ ලබා ගැනීමට නොවන බව ද ඒ මහතා ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=miQqZv_cNm8&feature=youtu.be&fbclid=IwAR2VmGhKw3-IaWo6wcKUx5ykqOTFANakUF7zMZ4uNgSEUHZyrN7FBdL1Udc”]