ඉන්දීය සාගර කලාපයට අයත් රටවල වැඩිවන ජනගහණයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට ගොවීන් ශක්තිමත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරගවදින අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අනුරාධපුරයේදී පැවැත්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කණ්ඩායම් නායක කස්තුරි අනුරාධනායක මහතායි එය සංවිධාන කර තිබුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/EsbHdSRpyMg”]