පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අද (18) තීරණයක් ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් සිදුකර තිබෙනවා. ඊට අදාළ නිර්දේශ මාලාවක් ලැබුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
අද (18) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු පාසල් විවෘත කිරීමේ දිනය සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කිරීමයි සැලසුම.