මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,687 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 2,007 ක්. කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගෙන් 669 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 168 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ.