ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.
එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාව මෙම වෛරසය පාලනය කර ගත් රටවල් කිහිපය අතරට එක්වන බව ද ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HR3oHnlbrsA”]