fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශගතව සේවය කරන ශ්‍රමිකයින්ට සහන නමින් විදේශ රැකියා රක්ෂණයක්

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 17:01

විදේශගතව සේවය කරන ශ්‍රමිකයින් සඳහා සහන නමින් විදේශ රැකියා රක්ෂණයක් සහ සුබසාධන ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්,  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව එය හඳුන්වාදීමට කටයුතු කළා. කොරෝනා වසංගතයෙන් විපතට පත්වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ද සහන සැළසීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී  සඳහන් කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්