fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මැඩලිය හැක්කේ එජාප රජයකට පමණයි

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 17:34

කොරෝනා වසංගතය මැඩලිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පැවති ජනහමුවකදීයී මේ බව ප්‍රකාශ කෙරුණේ. එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න මහතා මෙම  ජනහමුව සංවිධාන කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්