බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (16) ආරම්භ වනවා.
ඒ මැන්චෙස්ටර් හිදී. ඓතිහාසික ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරග කරන බවයි කොදෙව් කණ්ඩායම පවසන්නේ. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ද ඔවුන් ජය හිමිකරගත්තා.
කී‍්‍රඩාංගණය ආශ්රිත ප්‍රදේශවලට වර්ෂාවක් හටගැනීමේ හැකියාවක්ද පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.