කන්දකාඩු රැඳවියන් සහ උපදේශන කාර්ය මණ්ඩලයේ PCR පරිකෂණ අවසන් කර තිබෙනවා. ඊයේ (15) දිනයේ පමණක් පරික්ෂණ 2000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කලේ.
කන්දකාඩු වලට සම්බන්ධ වූ ආශි‍්‍රතයන් සියලුදෙනාම හදුනාගෙන අවසන්. රාජාංගණයේ ද තත්වය පාලනය කර ඇති බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ.
මේ වනවිටත් සියල්ල පාලනයකට නතු කර ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=fFs7ycp3RpY&feature=youtu.be&fbclid=IwAR1ckLPUoRH6_3NfvX2r8PoRnhWYWSlUg7zByOU4zNRwxMl0xZ9eNuvz7BU”]