fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්දකාඩු ආශි‍්‍රතයන් සියල්ල හඳුනාගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 09:37

කන්දකාඩු රැඳවියන් සහ උපදේශන කාර්ය මණ්ඩලයේ PCR පරිකෂණ අවසන් කර තිබෙනවා. ඊයේ (15) දිනයේ පමණක් පරික්ෂණ 2000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කලේ.

කන්දකාඩු වලට සම්බන්ධ වූ ආශි‍්‍රතයන් සියලුදෙනාම හදුනාගෙන අවසන්. රාජාංගණයේ ද තත්වය පාලනය කර ඇති බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ.

මේ වනවිටත් සියල්ල පාලනයකට නතු කර ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්