fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,671ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 09:27

මේ වනවිට කොවිඩ් නයින්ටීන් වයිරසය වැළදුන පුද්ගලයන් 2001 ක් සුවය ලබා තිබෙනවා.

ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 659 ක්. මෙරට තුළ වාර්තාවූ සමස්ත පුද්ගලයන්ගේ ගණන 2671 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේ.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්