වසංගත තත්ත්වය උත්සන්න වන පසුබිමක කෝවිඩ් මර්දනය සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයා ගැනීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 121 ක වටිනාකමකින් යුතු සුඛෝපභෝගී ජනාධිපති ගුවන් යානාව මුදල් හෝ වෛද්‍ය ආධාර වෙනුවෙන් හුවමාරු කර ගැනීමට මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් සූදානමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.