ගත වූ පැය 24 තුලදීත් ඇමෙරිකාවෙන් නව ආසාදිතයින් හැටපන්දහස් පන්සිය අනූ හතරක් වාර්තාවීමත් සමග ඇමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව තිස්පන්ලක්ෂ හතළිස්පන්දහස් හැත්තෑ හතක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්නව දහස් එකසිය හතළිස් තුනක්.