මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.
ප්‍රහාරය සිදු වූ කාලයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය තමන් සතු තඹ අයථා ලෙස පෞද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MARk-UDwqNU”]