fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹ වෙරළ තීරයේ කලපු ආශ්‍රිත ධීවර කර්මාන්තය යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2020 15:30

වයඹ වෙරළ තීරයේ කලපු ආශ්‍රිත ධීවර කර්මාන්තය යළි සාර්ථකව ක්‍රියාත්මකයි.

වයඹ වෙරළ තීරයේ පුත්තලම හා කල්පිටිය ආශ්‍රිත කලපු ප්‍රදේශයේ ධීවර කටයුතු මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතිනවා. කොරෝනා ව්‍යවසනය හේතුවෙන් මාස කිහිපයක් ධීවර කටයුතු අඩාලව පැවති බවයි ධීවරයින් පවසන්නේ. කෙසේ වුවද රජය ලබා දුන් සහන ප්‍රායෝජනයට ගනිමින් තමන් යළි සුපුරුදු ධීවර කර්මාන්තයට යොමු වී ඇති බව ඔවුන් පවසනවා. මෙය තමන්ට හා තම පවුල්වල සාමාජිකයින්ට විශාල සහනයක් බවයි කලපු ආශ්‍රිත ධීවර කර්මාන්තයේ නිරත වන්නන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2020 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්