කෝවිඩ් වෛරසය හේතුවෙන් ලොව පුරා සාගින්න උත්සන්න වනු ඇති බවට ජගත් සංවිධාන වාර්තාවක් පෙන්වා දෙනවා.
ඒ අනුව මේ වසරේදී ලොව සෑම පුද්ගලයන් 9 දෙනෙකුගෙන් එක් අයෙකුට සාගින්නෙන් පෙළීමට සිදුවනු ඇති බවයි ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ජගත් සංවිධාන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.