විදේශයන් හි සිට බෝට්ටු මඟින් කිසිවෙකුටත් මෙරටට පැමිණීමට ඉඩක් නැහැ
Related Articles
කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා.
එසේම විදේශයන් හි සිට බෝට්ටු මඟින් කිසිවෙකුටත් මෙරටට පැමිණීමට ඉඩක් නොමැති බවයි යුද හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.