fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශයන් හි සිට බෝට්ටු මඟින් කිසිවෙකුටත් මෙරටට පැමිණීමට ඉඩක් නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2020 12:25

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා.

එසේම විදේශයන් හි සිට බෝට්ටු මඟින් කිසිවෙකුටත් මෙරටට පැමිණීමට ඉඩක් නොමැති බවයි යුද හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2020 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්