fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකික ජනතා මතය ජාත්‍යන්තරයට ඔප්පු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2020 17:13

වත්මන් ආණ්ඩුවට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දී ශ්‍රී ලාංකික ජනතා මතය ජාත්‍යන්තරයට ඔප්පු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2020 17:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo