ගත වූ පැය 24 ට චීනයෙන් ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම විදේශිකයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. එහෙත් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ. බීජිං නගරයෙන් අඛණ්ඩව 6 වන දිනටත් ආසාදිතයෙකු හමු නොවූ බවයි බලධාරීන් නිවේදනය කරන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.