දෛනිකව ඉන්දියාවෙන් වාර්තා වන වෛරස ආසාදිත හා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
ගතවු පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 29108ක් වන අතර මරණ සංඛ්‍යාව 500 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒත් සමගින් එරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 09 කට ආසන්න වනවා.