fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රාදේශීය වශයෙන් රට නැවත වසා දැමීමට ඉන්දියාව කටයුතු කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 16:45

ගත වූ පැය 24 ට ඉන්දියාවෙන් ආසාදිතයින් 27,755 ක් වාර්තාවීමත් සමගම ප්‍රාදේශීය වශයෙන් රට නැවත වසා දැමීමට බලධාරීන් කටයුතුකර තිබෙනවා. එහෙත් දිල්ලි හා මුම්බායි යන නගර ආර්ථික කටයුතු සඳහා විවෘත බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo