ඉදිරි මහ මැතිවරණයෙන් පසු කුරුණෑගලට නියත වශයෙන් සංවර්ධනය ගෙන එන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගලදී පැවැති ජන හමුවකට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/bMj_09LuvHY”]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා.