fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය නිර්දේශ සහ උපදෙස්වලට අනුව දහම් පාසල් ආරම්භ කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 09:01

සියලු දහම් පාසල් අද ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිර්දේශ සහ උපදෙස්වලට අනුව දහම් පාසල් ආරම්භ කළ යුතු බවයි බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්