සෞඛ්‍ය නිර්දේශ සහ උපදෙස්වලට අනුව දහම් පාසල් ආරම්භ කළ යුතුයි
Related Articles
සියලු දහම් පාසල් අද ආරම්භ කෙරෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිර්දේශ සහ උපදෙස්වලට අනුව දහම් පාසල් ආරම්භ කළ යුතු බවයි බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ.