දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා මුහුදු ප්‍රදේශ ද රළුවිය හැකි බැවින් ධීවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/79gvjzpjSXI”]