fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති අද මහනුවර ජනහමු රැසකට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 13:46

ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහනුවර දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන ජනහමු රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (11) එක්වනවා.

ඒ අනුව පෙරවරුවේ සිට නාවලපිටිය, කඩුගන්නාව, බෝගම්බර, අම්පිටිය, තලාතුඔය සහ ගලහ නගරය කේන්ද්‍ර කරගනිමින් එම ජනහමු පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මහනුවර දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් ද ඊට සහභාගීවීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 13:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්