මහ මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් බලාත්මක කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා අවධාරණය කළා.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්වීම මැතිවරණ කොමිසමේ කටයුතු වලට පහසුවක් බවයි ඔහු පෙන්වාදෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/6r5k8dtrlK8″]