fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිවරියටත් කොරෝනා

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:00

බොලීවියාවේ අන්තර්වාර ජනාධිපති ජෙනින් ඇනෙස්හට කොරෝනා වෛරසය ආසාදනයවූ බව ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන්කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් නිවෙස් තුළ සිට නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo