fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම මැඩපැවැත්වීමට පොලීසිය මහජන සහාය පතයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:37

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම මැඩපැවැත්වීම සදහා ද පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේ ද යන්න පිළිබද සොයා බැලීම සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo