fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 895 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 15:32

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 895 ක් දක්වා ඉහල ගියා.

11 දෙනෙකු පමණක් තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. කොරෝනා ආසාධනය වූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් ගණන 906 ක්.

සුවය ලබා පිටව ගියද සියලුදෙනා සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක‍්‍රියාවලියක් සදහා යොමුකිරිමටයි නාවික හමුදාව කටයුතු කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo