fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අදත් බොස්වානා රාජ්‍යයේ සද්දන්තයින් 6 මරුට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 15:43

පසුගිය දින කිහිපය තුළදී බොස්වානා රාජ්‍යයේ අසාමාන්‍ය ලෙස වන අලි රැසක් මියගොස් තිබෙනවා.

අද (10) දිනයේද තවත් වන අලි 6 දෙනෙකු මියගොස් ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. ඔවුන් මියයාමට හේතුව මේ වනතෙක් අනාවරණය කර ගැනීමට සමත්වී නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන ඇති බවයි එරට වනජීවී හා වනෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මියගිය වන අලින්ගේ සාම්පල පරීක්ෂණ කටයුතු සදහා දකුණු අප්‍රිකාව හා කැනඩාව යන රටවලට ලබාදී තිබෙනවා. බොස්වානා රාජ්‍ය තුළ වන අලි ගහනය එක්ලක්ෂ තිස්දහසකට ආසන්න බවයි වාර්තා වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo