fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සඳහා දිපව්‍යප්ත මෙහෙයුම් අරඹයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 14:05

නිතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සදහා දිපව්‍යප්ත මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළා.

ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන්ද සහාය ලබාගෙන තිබෙනවා. මීට සමගාමීව නීතිවිරෝධී මූල්‍ය සහ ලීසිං ආයතන සමග ගණුදෙනු කිරීමේදී ඇතිවන අහිතකර ප‍්‍රතිඑල පිලිබදවද ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ද ආරම්භ කර ඇති බවයි මහ බැංකුව සදහන් කළේ.

මෙවැනි ආයතන පිලිබද තොරතුරු 0112-477500 යන දුරකථන අංකයට ලබාදෙන ලෙසයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්