නිතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සදහා දිපව්‍යප්ත මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.
ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන්ද සහාය ලබාගෙන තිබෙනවා. මීට සමගාමීව නීතිවිරෝධී මූල්‍ය සහ ලීසිං ආයතන සමග ගණුදෙනු කිරීමේදී ඇතිවන අහිතකර ප්‍රතිඑල පිලිබදවද ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ද ආරම්භ කර ඇති බවයි මහ බැංකුව සදහන් කළේ.
මෙවැනි ආයතන පිලිබද තොරතුරු 0112-477500 යන දුරකථන අංකයට ලබාදෙන ලෙසයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.