fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සර්පයින් දෂ්ඨ කිරීමෙන් ඉන්දියාවේ ලක්ෂ 12ක් මියගිහින්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 15:27

සර්ප දෂ්ඨන හේතුවෙන් පසුගිය වසර 20කට ආසන්න කාලය තුළ ඉන්දියාවේ පුද්ගලයන් ලක්ෂ 12ක් පමණ මියගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ඉන් බහුතරය වයස අවුරුදු 30 ත් 69 පසුවන්නන්. හතරෙන් එකක් කුඩා ළමුන්ද ඒ අතර වනවා.

වෛද්‍ය ප‍්‍රතිකාර කඩිනමින් නොලැබීම ඊට හේතුව බවටයි තහවුරු වී තිබෙන්නේ.

ජුනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාල සීමාව තුළ මෙම මරණ ඉහල යන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo