දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිලිබද විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව කොමිසම නොවැම්බර් මස 4 වනදා දක්වා බල පැවැත්වෙනවා. 2020 ජනවාරි මස 9 වනදායි මෙම කොමිසම ස්ථාපිත කළේ.
2015 ජනවාරි මස 8 වනදා සිට 2019 නොවැම්බර් මස 16 සදහා වු කාලසීමාව තුළ රජයේ නිලධාරින්, රාජ්ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදුවී ඇති දේශපාලනමය පළිගැනීම් පිලිබද සොයාබැලීමටයි මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළේ.