පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකියි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි වනවා. ඇතැම් ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/b9VLwoSwNGA”]