මහ මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍ය කතෘවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමිසම් කාර්යාලයේ දී අද පැවැත්වුණා.
මාධ්‍ය උපමාන සහ ඡන්ද විමසීමේ කාලසීමාවන් පිළිබදව ද මෙහිදී කතෘවරුන් දැනුවත් කෙරුණා. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් පිළිබදව ජනතාව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතෘවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ut64WMiEHFM”]