පාස්කු ප්රහාරය පිළිබඳ සිදු කෙරෙන පොලිස් විමර්ශන සඳහා ප්රකාශයක් ලබා දීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් අද දිනටත් එම විමර්ශන ඒකකය වෙත පැමිණ සිටියා.