fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවතින අභියෝගවලට මුහුණදීම සඳහා ජනතාව ඉදිරි පාර්ලිමේන්තුව භාවිත කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 15:57

පවතින අභියෝගවලට මුහුණදීම සඳහා ජනතාව ඉදිරි පාර්ලිමේන්තුව භාවිත කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් ලෙස නම්කර ඇති මහාචාර්යවරයෙකු හා ආචාර්යවරුන් කිහිප දෙනෙකු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. එහිදී කරුණු රැසක් පිළිබඳ හෙළිකෙරුණා. මහාචාර්ය චන්දන අබේරත්න මෙන්ම හරිනී අමරසූරිය , සුනිල් සෙනෙවි, අනිල් ජයන්ත යන ආචාර්යවරුන් ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්