fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවේ පාසල් නැවත ආරම්භ කළ යුතු බව ට්‍රම්ප් කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 14:32

දිනෙන් දින වාර්තා වන කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය ද කැලිෆෝනියා ප්‍රාන්තයේ පාසල් නැවත ආරම්භ කළ යුතු බවට ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නොකරන්නේ නම් කැලිෆෝනියා ප්‍රාන්තයට අධ්‍යාපනය වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීමට සිදු වනු ඇති බවයි  ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ. එම ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් තමා අවධානය යොමු නොකරන බව කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවීන් නිව්සම් පවසනවා. පාසල් නැවත විවෘත කිරීම පිලිබඳ තමා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි කැලිෆෝනියා ආණ්ඩුකාරයා වැඩිදුරටත් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්