fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

20000 ක් ලබාදීමේ යෝජනාව ගෙන ආවේ ආර්ථිකයට මුදල් පොම්ප කිරීමේ අරමුණින්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 12:23

ජනතාවට රුපියල් විසිදහසක් ලබාදීමේ යෝජනාව ගෙන ආවේ ආර්ථිකයට මුදල් පොම්ප කිරීමේ අරමුණින් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කුළියාපිටිය ප්‍රදේශයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කුළියාපිටිය ආසනයේ සමගි ජනබලවේගයේ ආසන බලමණ්ඩල හමුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. මහ බැංකු කොල්ලයට සම්බන්ධ පිරිස්  සමගි ජනබලවේගයට චෝදනා කිරීම විහිළුවක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්