ජනතාවට රුපියල් විසිදහසක් ලබාදීමේ යෝජනාව ගෙන ආවේ ආර්ථිකයට මුදල් පොම්ප කිරීමේ අරමුණින් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුළියාපිටිය ප්‍රදේශයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කුළියාපිටිය ආසනයේ සමගි ජනබලවේගයේ ආසන බලමණ්ඩල හමුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. මහ බැංකු කොල්ලයට සම්බන්ධ පිරිස් සමගි ජනබලවේගයට චෝදනා කිරීම විහිළුවක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Kc6s5JlwTTQ”]