උසස් පෙළ විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් සාකච්ජාවක් පෙරවරුවේ පැවැත්වෙනවා .
ඒ අනුව අද (09) අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේ.
ඒ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ජාවේදී.
උසස් පෙළ කල් දැමීම වඩාත් සුදුසු බවයි සිසුන් ඇතූළු පාර්ශව කිහිපයක්ම මීට පෙර ඉල්ලීම් කළේ.