fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා කුසලාන කි‍්‍රකට් තරගාවලිය අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 09:36

ආසියා කුසලාන කි‍්‍රකට් තරගාවලිය අවලංගු කර තිබෙනවා.

එය පැවැත්වීමට නියමිතව තිබුනේ සැප්තැම්බර් මාසයේදී . විශේෂ මාධ්‍ය සැසියකට සහභාගී වීමෙන් ඉන්දීය කි‍්‍රකට් මණ්ඩල සභාපති සව්රව් ගංගුලි මේ අදහස් පළකරබවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් වාර්තා සදහන් කලේ .

පන්දු වාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. කොවිඩ් නයින්ටීන් වයිරසයෙන් බලපෑම් එල්ල වීමයි ඊට හේතුව.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2020 09:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo