ආසියා කුසලාන කි‍්‍රකට් තරගාවලිය අවලංගු කර තිබෙනවා.
එය පැවැත්වීමට නියමිතව තිබුනේ සැප්තැම්බර් මාසයේදී . විශේෂ මාධ්‍ය සැසියකට සහභාගී වීමෙන් ඉන්දීය කි‍්‍රකට් මණ්ඩල සභාපති සව්රව් ගංගුලි මේ අදහස් පළකරබවයි ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා සදහන් කලේ .
පන්දු වාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. කොවිඩ් නයින්ටීන් වයිරසයෙන් බලපෑම් එල්ල වීමයි ඊට හේතුව.