පෞද්ගලික බස් කර්මාන්තය නගා සිටුවීමට දිය යුතු සහන සියල්ල ලබාදීමට ජනාධිපතිතුමා එකඟ වූවත් අදාළ නිලධාරීන් එම සහන කඩිනමින් ලබාදීමට කටයුතු නොකරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගම් හිමියන් පවසනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KRjrhziAXEM”]