fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක් සහ ටෙක්සාස් නගරවල ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2020 12:36

නිව්යෝර්ක් සහ ටෙක්සාස් නගරවලින් දිනෙන් දින වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව වාර්තා වනවා.

ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස්පන්දහස් හාරසිය හතළිස් දෙකක්. එරට මුළු ආසාදිත සංඛ්‍යාව තිස්ලක්ෂ අනූහත්දහස් හයසිය අසූ හතරක් ලෙසයි සටහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2020 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්